Header Block Sinhala

ශ්‍රි ලංකා යුධ හමුදාව

ජාතියේ ආරක්ෂකයන්

ප්‍රධාන පුවත

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරණ ලද නිලධාරී නිවස්නය එහි ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආරාධනයකට අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සඳුදා (26) දින විවෘත කළ අතර, පනාගොඩ පිහිටි බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතුවුවන් ද හමුවිය.

News Highlights

News Highlights

යුද හමුදා කායවර්ධකයින් සහ බර ඔසවන්නන් ජාතික තරඟාවලියේ දී ශුරතා හිමිකරගනි

26th December 2016 16:35:43 Hours

ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සංවිධායකත්වයෙන් සෙනසුරාදා (24) දින කොළඹ 07, ඩි.එස්. සේනානායක ක්‍රීඩා සංකීර්ණයේ පැවති ජාතික කායවර්ධන ශුරතා තරඟාවලියේ දී ජයග්‍රහණ හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සමත්විය.

සිංහ රෙජිමේන්තුවේ මියගිය රණවිරුවන් සිහිකෙරේ

24th December 2016 13:33:37 Hours

අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී එම රෙජිමේන්තුවට අයත් මියගිය වීරෝදාර රණවිරුවන් සිහිකිරීමේ වර්ණවත් උත්සවයක් සෙනසුරාදා (24) දින පවත්වන ලදි.

කෙඩෙට් නිලධාරි (පිරිමි) බඳවා ගැනිම් සඳහා අයදුම් පත් කැදවයි

22nd December 2016 15:50:24 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලසේනාව සඳහා කෙඩෙට් නිලධාරි (පිරිමි) බඳවා ගැනිම් සඳහා අයදුම් පත් කැදවා ඇත. පහත දක්වා ඇති සුදුසුකම් සහිත අයවළුන් හට 2017 ජනවාරි 03 වන දිනට ප්‍රථම (online) තම අයදුම් පත් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දන්වා සිටි.

News Features

News Features

66 වන සේනාංකයෙන් ගර්භනි මව්වරුන් වෙනුවෙන් වැඩසටහනක්

26th December 2016 16:41:04 Hours

66 වන සේනාංකය විසින් එහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පටිවලානගේ මඟපෙන්විම යටතේ නත්තල් උත්සවයට සමගාමිව පුනරින් ප්‍රදේශයේ ගර්භනි මව්වරුන් වෙනුවෙන් සිකුරාදා (23) දින විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

මියගිය යුද හමුදා නිලධාරියෙකු සිහිකරමින් වියළි සලාක සහ පාසල් උපකරණ බෙදාදෙයි

26th December 2016 16:31:48 Hours

ප්‍රවීණ ගායිකාවක් වන සුජාතා අත්තනායක මහත්මියගේ පුතණුවන් වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවය කළ රට වෙනුවෙන් දිවි පිදු කපිතාන් සංජීව අත්තනායක සිහි කරමින් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 බලසේනාවේ.....

නව මාණ්ඩලික ප්‍රධානී වෙත තම මව් රෙජිමේන්තුවෙන් හමුදා උපහාර

23rd December 2016 18:06:46 Hours

නව මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් චන්න ගුණතිලක තම නිළයෙහි රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා (22) දින තම මව් රෙජිමේන්තුවේ සංචාරයක නිරතවූ අතර, එහිදී ඉංජිනේරු බලකා භටපිරිස් විසින් හමුදාමය උපහාර පුදකරන ලදි.

Situation Report

26-12-2016

උතුර: ලද තොරතුරු මත, හමුදා භටපිරිස් විසින් ඉරිදා (25) දින සින්නතම්පනෙයි, පෙරියට්ටිමඩු සහ කුරුවිල් යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 41 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 06 ක්, අත්බෝම්බ 01 ක් සහ මිමී 120 මෝටාර් කැප් 03 ක් සොයාගෙන ඇත.

සිවිල් ජනතා සුභසාධනයට හමුදාවෙන් උපකාර

More Projects for more details

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලැබු ඩයලොග් ක්‍රිකට් වර්ණ රාත්‍රිය - 2016 මගින් යුද හමුදා ක්‍රිකට් ක්‍රිඩකයින් සඳහා සම්මාන පිරිනැමීමේ උත්සවයක් සඳුදා (19) දින රාත්‍රියේදි ටාජ් සමුද්‍රා හෝටලයේදි පවත්වනු ලැබීය.